Mobile repairing earn money හැදින්වීම

හායි  යාලුවනේ .?  ඔයාල හැමෝටම සුබ දවසක් .....!

ඉතින් අද අලුතෙන්ම මම බ්ලොග්ස් එකක් පටන් ගත්තා ..
ඉතින් මේ බ්ලොග් එක මොකක්ද ..? මොනවා ගැනද  බ්ලොග් එක තියෙන්නේ .?
එකේ අපිට  ප්‍රයෝජන වෙන්නේ කොහොමද ..? කියන කාරණා ඔයාලට පියවර වශයෙන් කියන්නම් .


    $.bit coins skrill koins .sathosi

]












 හරි මේක මම ප්‍රදාන කොටස් දෙකක් යටතේ  වෙන්කරනවා

1. mobile phone repairing [only software ]
2. mobile earn money

හරි ඉතින් එකින් එක මේවා බලමු

1. mobile phone repairing
  
            ඔයාලා හැමෝ ගාවම අද වන විට එක්කෙනා ලග දෙක තුන ගානේ වේන්න mobile phone  පාවිච්ච් කරනවා  නේද ?  ඉතින් ඒ වගේම ඔය කියන  phones  ලෙඩ වෙන අවස්ථා ඕන තරම් ඔයාල දැකල ඇති .
ඒ වගේම ඔයාලගේ කැඩුණු දුරකථනය අලුත්වැඩියා කරන්න අලුත්වැඩියා ශෝප්ස් වලට ගිහින් ඇති නේද ?
ඉතින් ඔයාලගේ ෆෝන් එක අලුත්වැඩියා කරගන්න ඔයාල ෂොප් වල පය ගණන් කට්ට කන්න ඇති නේද ?
ලොකු මුදලක් වියදම් වෙන්න ඇති නේද , ඒ වගේම සමහර වෙලාවල් වලදී දවස් දෙක තුන එන්න වෙන්න ඇති නේද....එහෙම කට්ට කලත් සල්ලි ගොඩක් වියදම් කරත් සමහරුන්ට ඒ ලෙඩේ අයේ අයේ ඇවිත් සල්ලි දීල හදලම එපා වෙලා ඇති නේද ...?

ඉතින් අද මම ඔයාලට තේරෙන සිංහලෙන් කියලා දෙන්න හදන්නේ ඒ වගේ තමන්ගේ ජංගම දුරකථනය ලෙඩ උ අවස්ථාවක කිසිම ෂොප් එකකට නොගිහින් තනිවම ගෙදර ඉදන් හදාගන්නේ කොහොමද කියලා 
ඒ වගේම මෙහිදී මම ඔයාලට කියලා දෙන්නේ ෆෝන්  අලුත්වැඩියා සොෆ්ට්වෙයාර්  කොටස පමණයි 

ඉතින් සමහර කෙනෙක් අහන්න පුළුවන් සොෆ්ට්වෙයා ගහල විතරක් ෆොනේ හදන්න පුලුවන්ද hardware fault එන්නේ නැද්ද අවොත් හදාගන්නේ කෝමද කියලා ..ඔව් එක ඇත්ත ..phone හදනකොට hardware පිලිබදවත් හොද පුහුණුවක් තියෙන්න ඕන .නමුත් hardware අලුත්වැඩියා ඔයාලට බ්ලොග්ස් එකකින් කියා දෙන්න අමාරුයි ..අනිත් එක ඉගෙන ගන්න ආස කෙනෙකුට නම් youtube search කරානම් ඕන තරම්  phone   අලුත්වැඩියා වීඩියෝ තිනවා ඉගෙන ගන්න ..හැබැයි කාටහරි නොදන්න දෙයක් තිනවානම් පහතින් මට කොමෙන්ටුවක් දාගෙන යන්න ඊලග පොස්ට් එකෙන් දන්නා විදියට හෙල්ප් කරන්නම්  
ඒ වගේම මේ බ්ලොග් එකෙන් මම සොෆ්ටවරේ ගැන ඔයාලව දැනුවත් කරන්න හිතුවේ මේ පිළිබද ගොඩක් සිංහලෙන් පොස්ට් බ්ලොග්ස් හොයාගන අමාරු නිසා ..නැත්තෙම නැ තියෙනවා ..ගොඩක් ඒවා තියෙන්නේ ස්මාර්ට් phone වර්ග දෙක තුනක් ගැන විතරයි .ඉතින්  ඒ නිසා තමයි මම මේ බ්ලොග් එක පටන් ගන්න හිතුවේ ....

2. mobile earn money

        මොකක්ද මේ කියන්නේ ...ඇත්ටටම මේ කියන්න අන්තර්ජාලයෙන් කොහොමද අපි දන්නා සිංහලෙන් 
මුදල් හොයන්නේ කියලා ඉතින් මේක ඇත්තද ..?මෙහෙම සල්ලි හොයන්න පුලුවන්ද ..?සල්ලි හොයපු අය 
ඉන්නවද ?කියලා ඔයාල සමහරුන්ට හිතෙනවා ඇති ..
ඉතින් මම ඔයාලට කියන්න යන්නේ අපි විසින් ආයෝජනයක් කරලා හරි නොකර හරි ඉන්ටෙර්නෙට් එකෙන් සල්ලි හොයන්න පුළුවන් ක්‍රම සහ සල්ලි withdrow, payout අපේ අතට ගන්නේ කොහොමද කියලා මම සහ ගොඩක් කට්ටිය උත්සාහයෙන් උනන්දුවෙන් සල්ලි හොයපු වෙබ්සයිට්  ගැන ඔයාලට කියලා දෙන්නයි....

ඒ වගේම මේකට ටිකක් ඉවසීම තියෙන්නත් ඕන.දවසෙන් දෙකෙන්  ඔයාලට මේකෙන් සල්ලි අතට ගන්න බැරි බව හැමෝම මතක තියාගන්න ...මොකද ගොඩක් අයට දවසෙන් දෙකෙන් සල්ලි ගන්න බැරි නිසා මේකට උත්සහ කරන්නේවත් නැ ..ඒ  නිසා ඉවසීමක් උත්සහයක් උනන්දුවක් තියෙන අය විතරක් මාත් එක්ක එකතු වෙලා මේක කරගෙන යමු අනිවා හැමෝටම ගොඩ යන්න පුළුවන් ..ඉතින්  e money වලින් දැනට ගොඩක් අය ලක්ෂ , කෝටි  ගණන් හොයපු කට්ටිය ඕන තරම් ඉන්නවා ...එයාල ගැනත් ගොඩක් විස්තර ඊලග පොස්ට් වලදී කියන්නම් ...

ඉතින් internet එකෙන් මුදල් හොයන්න නම් අපිට අනිවාර්යෙන්ම  අපි හොයන සල්ලි තැන්පත් කරගන්න බැංකු ගිණුමක් තියෙන්න ඕන .. ඒ  වගේම අපේ බැංකු ගිණුමේ කාර්ඩ් එක අන්තර්ජාතික ගනුදෙනු සදහා [accepet] වලංගු කරගත යුතු වෙනවා  ..ඒ වගේම අපි හොයන සල්ලි කෙලින්ම අපේ ලංකාවේ බැංකු ගිණුමට මාරුකරගන්න බැ . අකට අපිට වෙනම අන්තර්ජාතික බැංකුවකින් ගිණුමක් හදාගන්න වෙනවා ..ඉතින්ඒ වගේ account ඕන තරම් තියෙනවා ගොඩක් අය දන්නවා .ඒවා අතරින් ගොඩක් ප්‍රසිද්ද  paypal , coinbase . payza වගේ ගිණුමක් අපිට හදාගන්න වෙනවා ..ඉතින් ඒවා ගැන වෙන වෙනම සරලව මුල ඉදන් පොස්ට් වලින් කියලා දෙන්නම් ඉස්සරහට ....

ඉතින් මම හිතන්නේ ඔයාලට තමන්ගේ වගේම වෙන අයගේ phone එකක් හදන ගමන් අන්තර්ජාලයෙන් මුදල් හොයන හැටි කියලා  දෙන  එකම බ්ලොග් එක මේක .ඔයාලට මේක වැදගත් කියලා හිතෙනවනම් දිගටම මාත් එක්ක ඉන්න .....ගොඩක් වැදගත් ඔයාල  නොදන්නා දේවල් ගැන දැනගන්න දිගටම රැදෙන්න

බ්ලොග් එකට comment කරන්න , නැත්නම් මට mail එකක් දාන්න ..එහෙනම් මම අදට සමුගන්නවා .සුපිරි පොස්ට් ටිකක් අරගෙන එන්නම් ඔයාල හැමෝටම ජය වේවා .....

No comments:

Post a Comment

ඔබට හිතෙන දේ මෙතන ලියන්න